Best Free adobe illustrator script Pack - Illustrator .jsk Free Script Files

17 Best Free adobe illustrator script Pack 
Best Free adobe illustrator script Pack

Adobe illustrator බාවිතා කරන අයට scripts 17 ක් තමයි මේ post එකෙන් ගෙනාවේ.. 🥰
Illustrator script එකක් කියන්නේ මොකක්ද කියන දේ නොතේරනවානම් සරලවම කියන්නම් අපි Adobe software's වල වැඩ කරගෙන යනකොට අපි අපේ කාලය ඉතිරි කරගන්න නැතිනම් අපේ දක්සතාවයකින් කරගන්න අපහසු දෙයක් අපි script එකක් run කරලා අපි ඒ වැඩේ කරගන්නවා. ඒක plugin එකක් ඔයාල දන්න වචනෙකින් කිව්වොත්
ඉතින් adobe illustrator වලදිත් මේ විදියට scripts බොහොමයක් තිබෙනවා අපිට අන්තර්ජාලය ඔස්සේ නොමිලයේ සහ මුදලට මේ දෙආකාරයටම ලබාගන්න. ඉතින් මටත් ඒ විදියට ලැබුනු script 17 ක් තමයි මේ බදාගන්නේ. 😉 ඉතින් මේ post එකෙන් පස්සේ තවත් අලුත් script හොයාගෙන බෙදා හදාගන්න පුලුවන් ඔයාලටත්.. ඒ ඒ script වලින් වැඩ කිඩ දාලා Facebook upload කරලා මටත් කියන්න

ඉතින් script එකක් කොහොමද adobe illustrator වලට install කරගන්නේ මේ වීඩියෝවෙන් බලන්න..  

සහ මේ පෝස්ට් එකෙන් මම දෙන script බාවිතා කරන්නේ කොහොමද? මොනවාද කරන්න පුලුවන් script එක නිර්මාණය කරපු පුද්ගයාගේ YouTube channel එකේ විස්තර කරලා තිබෙනවා පහත link එකෙන්...
Sergey Osokin


Script 17 බාගන්න පහලින්...



එහෙනම් කොල්ලො කෙල්ලනේ මම ගියා... 😘 Praneeth Kawya Thathsara

Graphic Temple | Graphic Design Sinhala



Graphic Temple Designed by graphictemple.com Copyright © 2019

Theme images by Jason Morrow. Powered by Blogger.