Switch to Digital Product Design and Selling Sinhala






මම වැඩ කරන්න වැඩ කරන්න කිව්වාට මොන වැඩ ද මූ මේ කරන්න කියන්නේ කවුරුන් වත් ඇහුවේ නෑනේ... මම කිව්වේ තමුන් නිදාගන්න එකත් නිදාගන්න කාලයත් තමුන්ට ලොකු පාඩුවක් හිතෙනකන් වැඩ කරන්න කියලානේ. 🤭 හරි Graphic Designer කෙනෙක් මේ වෙලාවේ ආරක්ෂා කරගන්න වැඩ නෑ කියලා පසු බහින්න තිබෙන අවස්තාවන් සීමිත නොවෙයි අසීමිතයි. විශේෂයෙන්ම local වැඩ කරගෙන ඉන්න අයට. ඉතින් වැඩ කරනවා.. වැඩ තිබෙනවා... කියලා මේ වෙලාවේ නිශ්ෂබ්දව ගේමක් ගහන්න කියලා තමයි නියාමයක් විදියට තිබෙන්නේ. ඉතින් මාකට් එක ගැන බැලුවොත් Client ලාගේ Clients ලත් වැඩ ගොඩක් දුරට නතර කරලා තිබෙන්නේ..කලින් අපිත් එක්ක දුක සැප බෙදාගනිපු Client කෙනෙක් ඉන්නවානම් ඔන්න ඇදගෙන යනවා. මම හරිනේ... හරි මොනවා ද මේ දවස් වල කරන්න පුලුවන් මම මීට අවුරුද්දකට විතර කලින් youtube එකට Content කිහිපයක්ම එකතු කරා. ඇත්තටම දැන් මට ඒ videos බලනකොට නිකන් උඩින් උඩින් දෙයක් කතාකරගෙන ගියපු ස්වාබාවයක් තමයි පේන්නේ..ලොකු දෙයක් කරගන්න ඒකෙන් අමාරුයි. ඉතින් මේ post එකෙන් ඔයාලා එහෙම නිකන් හිරිවට්ටලා තියන්නේ නෑ... ඔපරේෂන් එක කරගන්නම gift එකක් attach කරනවා... ඔයාලට දෙන මේ skill share course එකේ මොනවා ද අන්තර්ගතය කිව්වොත් 2. Why Etsy? 3. Selecting and Designing Artwork 4. Scanning 5. Editing in Photoshop 6. Template Overview 7. Greeting Card Template: Photoshop 8. Greeting Card Template: InDesign 9. Greeting Card Template: Illustrator 10. Testing 11. Etsy Shop Overview 12. Etsy Listing Overview 13. Mockups and Photos 14. Listing Titles and Tags 15. Description 16. Pricing 17. Create a Listing 18. Etsy Tips 19. Customer Relationships 20. Digital Product Ideas 21. Class Project Switch to Digital Product Selling ඕකනේ කතාව.. මම එක market places එකක් target කරලා කතා කරන්නේ නෑ නෑ මෙතනදි නමුත් වටින course එකක් free දෙනවා google ඒකෙන් ලොකු දෙයක් ගන්න පුලුවන්... හරි ඉතින් මම මගේ video එකේ කියන්වා වගේම ඔයාලට Follow කරන්න මේ සම්බන්ධව හොද youtube channel ටිකකුත් දෙන්නම් මේ එක් එක් platform වලට * Etsy digital වලට Follow කරන්න මේ channels https://www.youtube.com/c/GraphicDesignHowTo/ * Redbubble වලට Follow කරන්න https://www.youtube.com/c/DetourShirts/ Updating ......








Graphic Temple Designed by graphictemple.com Copyright © 2019

Theme images by Jason Morrow. Powered by Blogger.